අද ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ 3.30 සිට දොරටු විවෘතයි

අද රාත්‍රී 7ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගනයේ පැවැත්වෙන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් තරඟය නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට අවහිරතාවයකින් තොරව ක්‍රීඩා පිටියට පිවිසීම සඳහා අද පස්වරු 3.30 සිට ක්‍රීඩාංගනයේ දොරටු විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.