මහනුවරට හෙට උදෑසන 6 තෙක් ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්තයට හෙට උදෑසන 6තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට පොලීසිය කටයුතු කර තිබේ.
ඒ දිගනදී දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුවය. මෙම ගැටුම්කාරී පිරිස් පළවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
දිගනදී මිට දින කිහිපයකට පෙරාතුව සිදුකළ පහරදීමකින් 41 හැවැරිදි පුද්ගලයෙක් මිය ගිය අතර ඒ සිදුවීමට අදාළව මෙම ගැටුම ඇතිව තිබේ.