නුවර පාරිපාලන දිස්ත්‍රික්යේ සියලුම පාසල් හෙට වැසෙයි

නුවර පාරිපාලන දිස්ත්‍රික්යේ සියලුම පාසල් හෙට(06) දිනයේ වසා තැබෙන බව අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.