කැබිනට් සංශෝධනය ඉරිදා - සාගල තවත් තරුණ කරවන තීරණයක්

කැබිනට් සංශෝධනය ඉරිදා (25) වනදා පැවැත්වෙන බවට වාර්තා වේ

එහිදී තරුණ්‍ය සම්බන්ධ අමාත්‍යධූරයක් සාගල රත්නායක වෙත ලැබීමට නියමිත බව වැඩිදුරටත් වාර්තාවේ.

යහපාලන ආණ්ඩුවේ දෙවැනිකැබිනට් සංශෝධනයේදී කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟතාවට පැමිණ තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට හිමි අමාත්‍ය ධුර අතර වැඩි වෙනසක් සිදුකිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව පක්ෂය මෙම එකඟතාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත්

මැති ඇමැති මාරුවීමේ නිල නොවන සංශෝධනය මෙන්න