තීරණාත්මක කැබිනට් හමුවක්

 

යහපාලන රජයේ ඉදිරිය පිළිබඳව ඇතුළුව රජයේ ඉදිරිය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට පැවැත්වෙන තීරණාත්මක කැබිනට් හමුව මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී ඇත. 
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කැබිනට් හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු එක්ව සිටිති.