අතුරුදහන් කළ ආදරය

වැලන්ටයින් දිනය (පෙබරවාරි 14) සදහා අතුරුදන් කළ ආදරවන්තයන් වෙනුවෙන් ඒය සමරන්නට “අතුරුදහන් කළ ආදරය ” (Missing Lovers Day) යන තේමාවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබේ.
පැරැණි ලන්දේසි රෝහල් පරිශ්‍රෙය්දී මෙය පැවැත්වෙන අතර (14) එනම් අද දින  සවස 5.00 සිට මෙම වැඩසටහන ආරම්භ වීමට නයමිතව ඇත. මෙම වැඩසටහන සඳහා  අජිත් කුමාරසිරි, කිමායා ද සිල්වා, ජයතිලක බණ්ඩාර ඉදිරිපත් කිරීම් සිදු කරයි. 

 

එදිනට යුද සමයේ අහිමි වූ තම ආදරවන්තයන් අතුරුදන්වූවන්ගේ බිරින්දැවරු 125ක් පමණ සහභාගිවන්නට නියමිතය.