මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී 2018.01.24 වන දිනට වසර 8 ක් සපිරේ.
එය නිමිති කරගෙන “ප්‍රගීත් එක්නැලිගොඩ මතක යාදින්න” මැයෙන් යාදින්නක් කොළඹදී පැවැත්වීමට ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ කටයුතු සංවිධානය කර තිබේ.
25 වැනිදා, බ්‍රහස්පතින්දා උදේ 10 සිට සවස 7 දක්වා කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී...