මහින්ද නැතිනම් ගෝඨාභය

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරිපත් වීමට නොහැකි වන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා තරඟ කරනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.