ලංගම හරිතකරණයට ලක් කරන්න බලාපොරොත්තු වන බවත් 2020 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට පත් කරන බවටත් අමාත්‍ය මංගල සමරවීර අයවැය කතාව සිදුකරමින් පවසාසිටියේය.
වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.
අපි ඉදිරිපත් කරන නීල හරිත ආර්ථික වැඩසටහන් මඟින් අපේ සාගර සම්පත් යෝදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබගත හැකි වෙනවා. ආර්ථිකයේ විවිධාංගීකරණය පහසුකරනවා. වාහන ප්‍රතිපත්තිය පවිත්රබවක් හෝ හරිත බවක් තිබුණේ නෑ. 2040 ඛණිජ තෙල් නොවන වෙනත් ආකාරයෙකින් ධාවනය කරන තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. 2025 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට පත් කරනවා. ලංගම හරිතකරණයට ලක් කරන්න කටයුතු කරනවා. එලෙක්ට්‍රික් බස් 50 සඳහා මිලියන 500ක් වෙන්කරනවා.