මුදල් ඇමතිගේ බෑග් එක නැහැ'

2018 වසර සඳහා වන අයවැය යෝජනා මේ වනවිට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට මේ වනවිට ඉදිරිපත් කරමින් සිටියි. 

මංගල සමරවීර, මෙම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරනු ලබන පළමු අයවැයයි.

සම්ප්‍රධායික ලෙස මුදල් අමාත්‍යවරැන් විසින් පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන ලිපි ගොනු බෑගය මෙවර අමාත්‍ය මංගල සමරවීර රැගෙන නොපැමිණිම  විශේෂත්වයක් ගනු ලැබිය.

අයවැය යෝජනා පිළිබඳ වැඩිවිස්තර ඉදිරියට.