අක්මීමන දයාරත්න හිමි අත්අඩංගුවට

ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු  එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට

ප්‍රකෝපකාරී ලෙස හැසිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට  කැඳවා සිටි ජාතික බලමුළුව සංවිධානයේ සාමාජික  අක්මීමන දයාරතන හිමියන් මීට මද මොහොතකට පෙර අත්අඩංගුවට ගත්   පොලිසිය කියයි.


අක්මීමන දයාරත්න හිමියන්  අද (2) පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.