සිල්රෙදි නඩුවෙන් දඩුවම් නියමවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.