කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර කළබලකාරී වාතාවරණයක් ඇතිවී ඇති බව වාර්තා වෙයි.
සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ කළබලකාරී වාතාවරණය ඇති කළ බව එහි සිටි අය සදහන් කරති.
.
සිදුවීමෙන් පසු එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවද යොදා ඇති බව සදහන්ය.
මාධ්‍ය ජාලයේ ප්‍රධානියෙක් වන ශෙවාන් ඩැනියෙල් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වෙලාවකට පසු මෙම සිදුවීම සිදුවූ බවයි