ලාන්සා ඒකාබද්ධ විපක්ෂයට


හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන බව ප්‍රකාශකර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ මීගමුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පසුගියදා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූවා.