හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා සහ තවත් පස් දෙනෙකු ජනවාරි 8 වන දින දක්වා යළි බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.