ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය

එළිදැක්වීම මේ වනවිට ආරම්භ වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් ශ්‍රවණාගාරයේදී එය සිදු කෙරෙයි.

එය නම්කර ඇත්තේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යනුවෙනි.

එම අවස්ථාවේ සජීවී විකාශය ඉහතින් දැක්වෙයි.

(Ada derana)