තෙවන පාසල් වාරය අද සිට

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල

තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

දෙවන පාසල් වාරය පසුගිය 16 වන සිකුරාදා අවසන් විය. 

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

(Ada derana)