2018 දෙසැම්බර් 31 ට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වුවහොත් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ඔහු මේබව පැවසුවේ පෞද්ගලික නාලිකාව වැඩසටහනකට එක්වෙමින්.