ඇමති නිමල් දාන “විග්” එකේ ඇත්ත කතාව

Hair Style කියන්නෙ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්. නමුත් ගොඩක්ම තරුණ අය තමයි Hair Style කරන්නෙ. දැන් ඇමැතිවරුත් Hair Style කරන්න පටන් අරන්.

ලංකාවේම ඇමති කෙනෙක්ගේ Hair Style එකක් ගැන මේ දවස් වල වැඩියෙන්ම කතා වෙනවා.

ඒ අපි හැමෝම හොදට දන්නා නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාගේ අලුත්ම Hair Style එක.

මේ ගැන එක එක අය එක එක කතා කියනවා. සමහරු ඔහු Wig එකක් දාලා කියලත් කියනවා.

තවත් සමහරු ඔහු තවත් තරුණ වෙලා කියලා කියනවා. හැබැයි අපිට ආරංචි වුණේ නම් ඔහු තිරුපති ගිහින් භාරයක් ඔප්පු කරන්න කොන්ඩේ බූ ගෑවා කියලා.