රාජපක්ෂවාදය යනු මේ රටේ සිංහල බෞද්ධ දේශපාලන මනසේ අවසාන ප්රකාශනයයි.
එහි සීමා නිෂ්චිත වශයෙන් සලකුණු වුයේ 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා තිරණාත්මක ලෙස පරාජයට පත්වීමත් මඟිනි. එය පැහැදිලිවම රාජපක්ෂවාදයේ පරාජය විනා එම පරජයේ අනිවාර්ය අතුරු ප්‍රතිඵලයක් ලෙස බලය ඩැහැගත් වත්මන් පාලක ප්රභූන්ගේ කටයුතු සඳහා ලැබුණු ජන වරමක් නොවේ.
මේ නිසා පවත්නා සීමිත දේශපාලන න්‍යාය පත්‍රය මත පදනම්වු විග්රහයන්ගෙන් ඔබ්බට ගොස් කළ යුත්තකි.
කෙසේ වෙතත් එය පහසු කටයුත්තක් නොවේ. එය පුළුල් මහජන සංවාදයක් හරහා සිදුවිය යුත්තකි.
මේ කෘතිය ඒ සඳහා දායක වීමකි.
- නිර්මාල් රංජිත් දේවසිරි.
1.අගහස් - J 285
2.සාම - J 286
3.Nine - H1-20
4.විදර්ශන - B 100/101
5.සංහිඳ - B 83/84
6. ප්‍රගති -D 168
BMICH හිදී...