සම්මුතිවාදී ආණ්ඩුවේ V2025 එළිදක්වන්න පෙර රජ පවුලක් පතුරුගසයි ! (වීඩියෝ)

2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කරලීමේ තුන් අවුරුදු ආර්ථික වැඩසටහන - V 2025 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (04) එළි දැක්විණි.

වසර හැටකට අධික කාලයක් පස මිතුරු දේශපාලනයේ යෙදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක් වී සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තබා කැබිනට් මණ්ඩලය දිව්රුම් දී එදිනට වසර දෙකක් සැපීරීමද මෙහි විශේෂත්වයක් විය.

නෝනාවරුනි, මහත්වරුනි, සමාවෙන්න` යනුවෙන් රජපවුලක අඳුරු මතකයන් යයි කියමින් වීඩියෝවක් දිගහැරුණි.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්.