විද්‍යා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිනී විජය කලා මහේෂ්වරන් මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අපරාධ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු ගම්වැසියන් අල්ලා ගස් බැඳ සිටි අවස්ථාවේ විජය කලා මහත්මිය එම ස්ථානයට ගිය බවට විද්‍යා ඝාතන නඩු විභාගයේ දී සාක්කිවලින් අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් විජයකලා මහත්මියගෙන් ප්‍රශ්න කර ඇත.