ඉදිරි කැබිනට් සංශෝධන විද්‍යාත්මකව හදන එකක්ලු (Video)

විවිධ චෝදනාවලට ලක් වූ පුද්ගලයන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත්වේදැයි යන්න පිළිබඳව ‘බී.බී.සී. සිංහල සංදේශය’ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එය ඒ ඒ දේශපාලන පක්ෂවල මූලික වගකීමක් වන බවයි.

එසේම තමාට එන යෝජනා පිළිබඳව අවධානය යොමුකරමින් සුදුසු හා නුසුදුසු පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කරන බවද ජනපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා ඇත.