අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද විමසීමෙන් පසුව අමාත්‍ය නවීන් දිසානායක මහතා තමන්ට තර්ජනය කළ බව පවසමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා කතානායක කරු ජයසූරිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අමාත්‍යවරයා තමන්ට පරුෂ වචනයෙන් බැන වැඳුණ බවත් නියෝජ්‍ය කතානයක ධුරයෙන් ඉවත්කරන බවට තර්ජනය කළ බවත් එම පැමිණිල්ලේ දැක්වෙයි.