sex සොයා හෝමාගම ලෝකයේ පළමු තැනට

ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කර 2017 වසරේදී Sex වන වචනය වැඩි පුරම සෙවූ නගරය ලෙස ලෝකයෙන්ම මුල් තැනට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

මෙතෙක් sex සොයා ලෝකයෙන්ම පළමු තැන දීනූ රට වූ ශ්‍රී ලංකාව මෙවර පත්ව ඇත්තේ තුන්වන තැනටයි.

එහි පළමු තැන බංග්ලාදේශයට හා දෙවැනි තැන ඉතියෝපියාව විසින් හිමිකරගෙන ඇත.

සොයන නගර අතුරින් මුල් තැනට හෝමාගම පත්වෙද්දී ඉන්දියාවේ චෙන්නායි දෙවන තැනට හා බංග්ලාදේශයේ ඩකා තුන්වන තැනට පත්ව සිටී.

Homagama