මහින්දට සිදුවූ දේ මෛත්‍රීපාලටත් විය හැකි කාලය වැඩි ඈතක නෑ - වියන්ගොඩ (Video)

එදා අපි පත් කළ පොදු අපේක්ෂකයා අද ඉන්නේ අපි කී ප්‍රධාන කාරණා දෙකම ඉටු නොකර අපිට සෑහීමකට පත් විය හැකි තැන නොවන බවත් මහින්දට සිදුවූ දේ මෛත්‍රීපාලට ද සිදුවිය හැකි කාලය වැඩි ඈතක නොවන බවත් ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.

ඔහු මෙසේ කීවේ “අළුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය” විසින් පසුගිය 22 දා කොළඹ පැවැත්වූ “අළුත් ව්‍යවස්ථාවකට මෙච්චර බය ඇයි ? ” මැයෙන් වූ සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.


වියන්ගොඩ මහතාගේ ප්‍රකාශ සහිත වීඩියෝව පහතින්